"YES! — You can pass the PTE in just 14 days.

I’ll show you how."

මමත් කාලයක් ඔයාලා වගේම මේ exam එකත් එක්ක struggle කළා. මගේ කතාව සහ දවස් 14න් PTE ගොඩ දාන මගේ system එක ගැන දැනගන්න කැමතිද?

එහෙනම් මුලින්ම මේ මිනිත්තු 3ක පුංචි video එක බලන්න.

“Most people don’t fail PTE, because of bad English. They fail, because no one showed them the correct system.”

-Chamindu Mihiranga Nagamuge

Don't believe me, believe them!

ඔය කිව්වට මේක කරන්න පුලුවන්ද? ඔව්! අපි එහෙම කරලා පෙන්නපු නිසා තමයි අවුරුදු 2ක් පුරාවට සිසුන් දහසකගේ සිහින සැබෑ කරන ගමන් 100% recommendation rate එකක් අපිට maintain කරගෙන එන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ඉතින් මේක ඕගොල්ලන්ටත් match වෙනවද කියල දැනගන්න. අපේ ඊළඟ Info Session එකත් එක්ක join වෙන්න.
මේක paid session එකක් නෙවෙයි.
class promotion එකකුත් නෙවෙයි.
පැය 2ක් පුරාවට live යන free information session එකක්.
අපේ session එක පැවැත්වෙන්නේ Zoom මගින්. ඒ සඳහා පළමුවෙන්ම ඔබ පහත link එක click කරලා register විය යුතු වෙනවා. ඊට පස්සේ අපිත් සමග සම්බන්ධ වෙන link එක ඔබට email පණිවිඩයක් මගින් ලැබෙයි.

මේ FREE session එකට සම්බන්ධ විය හැක්කේ සිසුන් 100කට පමණක් බැවින් මුලින්ම register වෙන 100 දෙනාට තමා අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා දැන්මම පහත form එක පුරවලා register වෙන්න.

අපේ ඊළඟ FREE PTE Session එකත් එක්ක පහළින් join වෙන්න

Step 1: Enter your contact details

Your Name*

WhatsApp Number*

Email*

Step 2: Get your zoom invitation to your e-mail